අල්ලස් හා දුෂණ කොමිසමේ මහලොකු අධ්‍යක්ෂක ජෙනරාල් වරියගේ අල්ලස් පාගමන?


අල්ලස් හා දුෂණ කොමිසමේ මහලොකු අධ්‍යක්ෂක ජෙනරාල් වරිය රට පුරා ඉන්න ජංගම දුරකථන භාවිතා කරන්නන්ට තම පාගමන ප්‍රසිද්ධ කිරීමට ලංකාවේ ජංගම දුරකථන සමාගම් 5 කට මිලියන ගණනක් වක්‍රව හෝ කෙලින්ම සල්ලි ගෙව්ව එක අල්ලසක්ද නොවේද? මේවටත් යන්නේ මහජනතාව ගෙවන බදු සල්ලි නොවේද?
නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් වරියව රෝද පුටුවේ කැටුව යමින්
Share on Google Plus

About Chief Editor

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.