![]() |
වැව් සිතියම |
![]() |
වැව හින්ඳීමට පෙර |
![]() |
වැහි වැහි පිට වැහි වහිද්දි සිරාගේ සහෝදරයෙක් හෝටලයක් හදන්ට නුවර එළියේ ඓතිහාසික ග්‍රෙගරි වැව හින්දා ඇති අයුරු |
මේ අයුරින්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මෙන්ම බොහෝ දිස්ත්‍රික්ක කීපයක ඇති බොහෝ වටිනා වෙල් ඉඩම්ද ඩඩ්ලි සිරිසේනයා අරලිය ලෑන්ඩ්ස් නමැති සමාගමක් හරහා පුරවමින් කොටස් කර විකුණමින් යන බව ආරංචි මාර්ග සඳහන් කරයි.