රනිල් රේජිම |
වොක්ස්වැගන් |
සිරා සහ පා .ච. රණවක දැන් මොන කිඹුල් කඳුළු හෙලයිද? වෝක්ස්වැගන් සමාගම ලොව ලොකුම ආර්ථිකය වෙන ඇමෙරිකාව අන්දා පරිසර අහිතකාමි කාර් 500,000 පමණ වෙළඳපොළට නිකුත් කර පරිසරය දූෂණය කර නිසා ඇමෙරිකානු රජයේ නීති වලට අනුව දැන් වොක්ස්වාගොන් සමාගමට ඩොලර් බිලියන 18 හෝ ඊට වැඩි ඩොලර් බිලියන 35 ක් පමණ සුවිශාල දඩයක් ගෙවීමට සිදුව ඇත්තේ උපරිම කාරයකට ඩොලර් 37,500 දඩය බැගිනි.එලෙස නඩු වැටි ඇති වොක්ස්වැගන් සමාගම අපේ රටේ කර්මාන්තයක් අරඹා රනිල් කියූ ලෙස රැකියා 25,000 පරිසරය දූෂණය කරමින්, පරිසර දූෂණය කරන කාර් නිපදුවොත් පරිසර හිතකාමී සිරා සහ පා.ච. රණවක දැන් මොනවා කියයිද කියා මෙන්ම චීන පෝර්ට් සිටිය පරිසර හිතකාමී නෑ කියූ ඇම්ඩන් සහ ඇම්ඩන් ට කැහැපු රටවැසියන් දැන් මොන මොනවා කියයිද කියා ශ්‍රී ලංකා වාසි මහජන හිතවාදී මාකට් ඇනලිස්ට්ලා ප්‍රශ්න කරන්නේ වොක්ස්වැගන් සමාගම අපේ රටේ නීති රීති උල්ලංගණය කරමින්, දේශපාලුවන් යොදාගනිමින් මෙගා ඩීල් දමා අපි හුස්ම ගන්න ශ්‍රී ලාංකීය වායු ගෝලය ජර්මනියේ වොක්ස්වැගන් ලා ඔවුන්ගේ අපිරිසිඳු කාර් වලින් කිච කීරීමට ඉඩ ඇති බැවිනි. එමෙන්ම ලංකාවේ දැනට පවතින එමිෂන් ටෙස්ට් ඉතා ප්‍රාථමික අවධියක තිබෙන විට ඇමෙරිකාවේ අස්වැස්සු වොක්ස්වැගන් ජර්මන් නියන්ඩතාල් මානවයන්ට, ශ්‍රී ලාංකීය බලංගොඩ මානවයින් සහ අනෙකුන් ට කෙල කිරීම කජ්ජක් බව සමහර ප්‍රොෆෙසර්ලා කියයි.
වොක්ස්වැගන් අපේ රටේ කර්මාන්තයක් පරිසර දූෂණය කරන කාර් නිපදුවොත් පරිසර හිතකාමී රනිල් , සිරා සහ පා.ච. රණවක දැන් මොනවා කියයිද? |